සංදේශය

සුපිපි මැයි මල්
තුරු හිසින් යුතු
කුඩා කඳු මුදුන ඉදිරියේ
නොයෙක් නම් ගොත් ඇතී
දහස් ගණනක් නිදි ගනී.
ඔවුන් හට නැත
ලොවේ යලි වැඩ
දූලි වැකි පාරේ ගමන් නැත
සතුරු ගැටුමන් හෝ
සෙනෙහෙ නැත.
එහෙත් එහි යන්න පෙරතුව බොහෝ වැඩ ඇත
සමඟ සැලසුම්.
අමතකව යන දවස
මේ දැන්
පැමිණි හැකි බව
අමතකව ඇත.

Comments

Popular posts from this blog

ආදරය...

මැරෙන්නේ කොහොමෙයි?

හදවත සහ උණ්ඩුකපුච්ඡය - Appendicitis vs heartattack