Posts

Showing posts from May, 2017

Necrotising fasciitis

Image
http://atulgawande.com/book/complications I was reading at a stretch after a long time. I downloaded these books probably 2 - 3 yrs ago, but didn't read due to several reasons. One I didn't have much time to read this kind of material, second I didn't like the format, third the interest of reading was not strong enough persistently. But I knew these books were nice and knew about the author. The book "Complications " I just finished is written by a surgeon; a profession I adore a lot, Dr Atul Gawande. It's written for non medical people too (even though I doubt they can keep the attention for long in a subject which is too complex and special.) But I guess a person with enough interest and lust of reading would love it. I can't recall why I started reading this, but as a habit, I just don't give up reading till I finish the book (although I may skip parts). I won't describein detail, but he has done a great job neatly wri

තාපස කකුළුවො දෙන්නා - Two hermit crabs

Image
මං තාපස කකුළුවෙක් නමක් නැති මං නොදන්න මිය ගිය බෙල්ලෙක් ඉතුරු කරල ගියපු කටුවක ජීවත් වෙන. වයිවාරණ කටු අතරේ තිබ්බ අළු පාට සරල මේ කටුවට මං කැමති ඒත් මං නිකම්ම නිකං තාපස කකුළුවෙක් අනුන්ගේ කටුවක ඉන්න, මගේ දර්ශනය වටින්නේ කාටද? අපි එකම වැල්ලේ හිටියත් මෙහි නිදැල්ලේ වර්ණවත් කටුවක් තිබේ යහළුව මටත් ඇත්ත එය මගෙ නොවේ ඒත් මං තේරුවා හොඳට වර්ණවත්  මෝස්තරයක් ඇති මතුපිටක්. ඉතින් මං උඩටම ගියා උඹ ඔතනමයි. වැරැද්ද මගේ ද?

සංදේශය

Image
සුපිපි මැයි මල් තුරු හිසින් යුතු කුඩා කඳු මුදුන ඉදිරියේ නොයෙක් නම් ගොත් ඇතී දහස් ගණනක් නිදි ගනී. ඔවුන් හට නැත ලොවේ යලි වැඩ දූලි වැකි පාරේ ගමන් නැත සතුරු ගැටුමන් හෝ සෙනෙහෙ නැත. එහෙත් එහි යන්න පෙරතුව බොහෝ වැඩ ඇත සමඟ සැලසුම්. අමතකව යන දවස මේ දැන් පැමිණි හැකි බව අමතකව ඇත.

දුප්පත් ලංකාවේ පෝසත් සෞඛ්‍ය....

ලෝකයේ අංක එක කියන ඇමරිකාවේ මාතෘ මරණයක් ගැන කියවීමෙන් පසු පොඩ්ඩක් කුරුටු ගාන්ට හිතුනා. මිය ගිහින් තියන්නේ සාමාන්‍ය ලෙඩෙකුත් නෙවෙයි. Lauren Bloomstein කියන්නෙ ළදරු දැඩිසත්කාර ඒකකයේ හෙදියක්, ඇගේ සැමියා විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙක්, තුන්වැනි පුදුමය තමා ඈ මිය යන්නේ ඇගේ රෝහලේදීමයි. මේ කතාව මට නං හරිම පුදුම දෙයක් වෙන්නේ ඒකයි. ඈ මිය ගිහින් තියෙන්නේ Pre eclampsia හෙවත් ගර්භණීභාවය නිසා ඇතිවන භයානක මට්ටමේ රුධිර පීඩනය වැඩි වීමකින් ඇති වූ HELLP සින්ඩ්රෝමය හේතුවෙන් වූ මොළයේ ලේ ගැලීමකින්. අවාසනාවකට විශේෂඥ වෛද්‍යවරයෙක් වූ ඇගේ සැමියට මේ ලෙඩේ තේරුම්ගන්ට බැරි වෙලා. ඒ කෙසේ වෙතත් ඔවුන්ගේ මිත්‍රයෙක් වෙච්ච ප්රසව වෛද්‍යවරයාට හෝ හෙදියන්ටවත් ඒක තේරිලා නෑ. සම්පූර්ණ කතාව කියවල බලන්ට පුළුවන්. ශ්‍රි ලංකාවේ රෝහලක නම් මේ වගේ දෙයක් කවදාවත් නොවෙන බව සහතිකයි. මිනිස්සු කොච්චර බැන්නත් මේ වගේ කෙනෙක් නෙවේ නිකම්ම නිකං සාමාන්‍ය මනුස්සයෙක්ට වුනත් මීට වඩා සැලකිල්ලක් ලැබෙනව. මේ රෝගියාගේ සැමියට බැරි වුනත් රෝහලක හොඳට වැඩ කරපු සාමාන්‍ය තෙවන වසර වෛද්‍ය ශිෂ්‍යයෙක්ට වුනත් මේ ලෙඩේ අඳුනගන්ට තිබ්බ. නිසි ඖෂධ පටන්ගත්තා නම් මේ මරණය

සුද්දන්ගේ කතා...

Image